Facebook Twitter RSS
banner

ROOT කරන්න ඉගෙන ගමු.

මම අද ඔයලාට කියල දෙන්න යන්නෙ ගින්නක් නෑතුව samsung galexy y ස්මාර්ට් ෆොන් එක root කරලා custom rom update  කරන හෑටි. මමත් මෙක ඉගෙනගත්තෙ net එකෙන්ම තමයි කෙසේ හො වෙවා දෑනුමනෙ වෑදගත් වෙන්නෙ . වෑඩි කයිවාරු ඔනී නෑ අපි වෑඩෙට බහිමු. වෑඩෙට බහින්න කලින් අපිට පොඩි සම්පත් ටිකක් ඔනෙ.ඒ root  කරද්දි ඔනේ වෙනupdate.zip file එකයි custom  rom එකයි.එව පහත තියන ලින්ක් වලින් බා ගත කරන්නකො එහෙනම්.
01).update.zip -download
02).NEMESIS.ONE.AROMA.SIGNED.zip -download

දෑන් පහත තියන ආකරයට පියවරෙන්  පියවර කරන්න.
01). micro sd chip එකක් අරගෙන ඒක ඈතුලට update.zip file එක extrect කරන්නෙ නෑතුව copy කරගන්න.
02).දෑන් ෆෝන් එක off කරලා chip  එක ෆෝන් එක ඈතුලට දාන්න.
03).ඊට පස්සෙ home + volume up+power butten  තුනම එකවෑර ඔබාගෙන ඉන්න recovary menu එක එනකම්.
04).recovary menu එකෙ තියනවා update from sd card  කියල එකක් අන්න එකselect  කරල ඔයා දාපු update.zip  file එක තියන තෑන පෙන්නන්න.ඒක install  වෙලා ඉවර උනාට පස්සෙ ෆෝන් එක reboot කරලා බලන්න.

එකෙන්ම දෑන් ඔයගෙ galexy y  එක root  කරල ඉවරයි.බොරු නම් main menu  එකට ගිහින් බලන්න super user කියල app එකක් ඔයගෙ ෆෝන් එකට install වෙලා නෑද්ද කියලා. දෑන් ඉතින් custom rom එක update  කරන්න තියෙන්නෙ එකත් පහත විදිහට පියවරෙන් පියවර කරන්න.

01).micro sde chip එක  format කරලා NEMESIS.ONE.AROMA.SIGNED.zip  file එක  කලින් වගේම extrect කරන්නෙ නෑතුව chip  එකට දා ගන්න.
02).දෑන් ෆෝන් එක off කරලා chip  එක ෆෝන් එක ඈතුලට දාන්න.
03).ඊට පස්සෙ home + volume up+power butten තුනම එකවෑර ඔබාගෙන ඉන්න  recovary menu  එක එනකම්.
04).එකෙ තියනවා update from sd card   කියලා  එකක් අන්න එක select කරලා  ඔයා chip එකට  දාපු NEMESIS.ONE.AROMA.SIGNED.zip  file එක තියන තෑන  පෙන්නන්න.
05).දෑන් ඒ file එක  install වෙලා ඉවර උනාට පස්සේ  recovary menu එකෙන්ම factry reset  ලබදෙන්න
දෑන් ෆෝන් එක reboot  කරලා බලන්නකො හරියට ෆෝන් එක jelly bean වලට update   කරලා වගේ නේද?  ඊලග ලිපියෙන් root කරපු galexy y  එකට සින්හල front  එක දාන්නෙ කොහොමද කියල  කියලා දෙන්නම්.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

2 comments:

  1. meka samsung galaxy s anycall walatath karanna puluwang da

    ReplyDelete
  2. anycall eka root karana widiya pasuwa kiyala dennam

    ReplyDelete